Event Details

විශේෂ නිවේදනය - Special Notice

පළමු වසර පළමු සමාසික පරීක්‍ෂණය - 2025 ජූලි/අගෝස්තු
නැවත පෙනී සිටින සිසුන් සඳහා


2025 ජූලි/අගෝස්තු මස පැවැත්වීමට නියමිත පළමු වසර පළමු සමාසික පරීක්‍ෂණයට අදාළ විභාග කටයුතු 2025.07.14 දිනෙන් ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව පළමු සමාසික පරීක්‍ෂණය සඳහා පෙනී සිටින නැවත පෙනී සිටින සිසුන් එනම් 2022 ලියාපදිංචි හා 2023 ලියාපදිංචි සිසුන් 2025.06.26 දින අභ්‍යන්තර විභාග අංශයට පැමිණ අදාළ විභාග අයදුම්පත් සම්පූර්ණ කර ලබාදෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

First Year First Semester Examination - July/August 2025
For Repeat Students


The First Year First Semester Examination - July/ August is scheduled to commence on 2025.07.14.

The repeat students appearing for the First Semester Examination (2022 registered and 2023 registered students) are kindly requested to report to the Internal Examinations Division on 26.06.2025 to complete the relevant examination applications.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග) - වැඩ ආවරණ
Assistant Register (Internal Examinations- Covering)

Posted on Jun 25, 2025

Upcoming Events

Jun

25

25 Jun - 28 Jun
විශේෂ නිවේදනය - special notice
<b>පළමු වසර පළමු සමාසික �...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

20

20 Jun - 26 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි ජුනි දෙවන සමාසි�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

13

13 Jun - 08 Aug
University admission – academic year 2025/ 2026 (foreign candidates)
Applications are invited up to <b>07.08.2025</b> from eligib...

Jun

07

07 Jun - 30 Jun
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2025"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Exam Results
See latest exam results