Event Details

සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම/ Extension of registration period for Bachelor of Arts General (External) Degree Programme - 2023

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2023 අධ්‍යයන වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ඉල්ලුම් පත්‍ර භාරගන්නා දිනය 2023 පෙබරවාරි මස 28 දින දක්වා දීර්ඝ කර ඇත.

පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

The Faculty of Graduate Studies and center for external examinations of the Buddhist and Pali University of Sri Lanka has extended the date of acceptance of applications for Bachelor of Arts General (External) Degree Programme for the Academic year 2023 to 28th February 2023.

More details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Course coordinator
Bachelor of Arts (General) External Degree Programme

Posted on Feb 08, 2023

Upcoming Events

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results