ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන පහත දැක්වෙන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා
2025.12.29 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.
එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව (P.D.G.)
ශාස්ත්‍රපති (එක් අවුරුදු) උපාධි පාඨමාලාව (M.A.)
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව (M.A.)
දර්ශනපති උපාධි පාඨමාලාව (M.Phil.)
ආචාර්ය උපාධි පාඨමාලාව(Ph.D)
The applications for the below mentioned Postgraduate Degree Courses will be entertained by the university until
29.12.2025.
Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.) (01 year)
Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)
More details: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses
Registrar
Buddhist and Pali University of Sri Lanka