ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හා 2024 වර්ෂයේ පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හෝ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් භාරගන්නා දිනය
2025 ජුනි මස 12 දින දක්වා දීර්ඝ කර ඇත.
විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය පහතින් ලබා ගන්න.
http://bpu.ac.lk/admissions/undergraduate-studies
සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන කටයුතු)
ලේඛකාධිකාරී වෙනුවට
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය