පුරාවිද්‍යා කැණීම් ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීම - 2022

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා පුරාවිද්‍යා කැණීම් ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතියට අයත් කුජ්ජතිස්ස ස්ථූප පරිශ්‍රයේ දී 2022/07/04 වන දින ආරම්භ කෙරිණි. එම අවස්ථාවට මහාවිහාර ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකාර එච්. එම්. එම්. හේරත් මහතා, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරි ආර්. පී. චන්ද්‍රරත්න මහතා, පුරාවිද්‍යා නිලධාරි එන්. එම්. කරුණාරත්න මහතා, පුරාවිද්‍යා නිලධාරි ඉරේෂා වන්නිනායක මහත්මිය, සැලසුම් ශිල්පී ශ්‍යාමලී වීරතුංග මහත්මිය, ඡායාරූප ශිල්පී ඊ. එම්. සිසිර සේනාරත්න මහතා, වයඹ පළාත් පුරාවිද්‍යා කලාපභාර නිලධාරී පූජ්‍ය රඹෑවේ ධම්මවිජය හිමි, පුරාවිද්‍යා නිලධාරි, බාහිර කථිකාචාර්ය නිලංග උදාර ජයරත්න මහතා සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය

තවත් ඡායාරූප:https://tinyurl.com/2p8pbzht

WhatsApp Image 2022-07-04 at 7.04.09 PM.jpeg

WhatsApp Image 2022-07-04 at 7.04.13 PM.jpeg

WhatsApp Image 2022-07-04 at 7.04.14 PM.jpeg

Posted in News on Jul 05, 2022

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results