Event Details

පර්යේෂණ සැසිය - 2023 ජනවාරි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පර්යේෂණ පර්ෂදය zoom තාක්ෂණය ඔස්සේ මාසිකව පවත්වනු ලබන පර්යේෂණ මාලාවෙහි මෙම මස පර්යේෂණ සැසිය 2023 ජනවාරි මස 26 දින රාත්‍රි 7.30ට පැවැත්වේ.

මාතෘකාව: දාර්ශනික ප්‍රශ්න විසදීමෙහි ලා ව්‍යවහාරික භාෂාව සප්‍රමාණවේ ද?

සම්පත් දායකත්වය: රාජකීය පණ්ඩිත, මහාචාර්ය පූජ්‍ය පිටිගල විජිත හිමි

වැඩි විස්තර: http://bpu.ac.lk/research-publications/researchers

මේ සදහා සහභාගී වන ලෙස ශාස්ත්‍රකාමී සැමට ආරාධනා කෙරේ.

Join URL: https://learn.zoom.us/j/64720109959?pwd=bHB5eUFWNTZSTDRJdGZnS2Fha3M4Zz09
Session ID: 64720109959


විමසීම්: 0715829155

පර්යේෂණ පර්ෂදය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Posted on Jan 26, 2023

Upcoming Events

Jan

05

05 Jan - 09 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Jan

02

02 Jan - 31 Jan
නිබන්ධ භාර දීමේ කාලය දීර්ඝ කිරීම/ extension of the thesis submission period
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Exam Results
See latest exam results