පර්යේෂණ සැසිය - 2023 අගෝස්තුමාතෘකාව: මාංසපරිභෝජනය පිළිබඳ ලංකාවතාර සූත්‍ර විග්‍රහය
සම්පත් දායකත්වය: මහාචාර්ය පූජ්‍ය ලෙනගල සිරිනිවාස හිමි දිනය හා වේලාව: 2023 අගෝස්තු මස 17 දින රාත්‍රි 7.30
ශාස්ත්‍රකාමී සැමට ආරාධනා |
පර්යේෂණ සැසිය - 2023 මැයි
මාතෘකාව: උසාවියේ දී සාක්ෂිකරුවෙකු ලෙස වාග්විද්‍යාඥයාගේ භූමිකාව
සම්පත් දායකත්වය: ආචාර්‍ය උපුල් ප්‍රියන්ත ගමගේ මහතා දිනය හා වේලාව: 2023 මැයි මස 25 දින රාත්‍රි 7.30 |
පර්යේෂණ සැසිය - 2023 මාර්තු
මාතෘකාව: Psychological aspects of Buddhist Jathaka stories and Buddhist Psychotherapy
සම්පත් දායකත්වය: Dr. Ruwan Jayathunge දිනය හා වේලාව: 2023 මාර්තු මස 23 දින රාත්‍රි 7.30
|
පර්යේෂණ සැසිය - 2023 පෙබරවාරි
මාතෘකාව: ශ්‍රී ලාංකේය වාස්තුවිද්‍යා උරුම සංරක්ෂණය පිළිබඳ අතීතාවලෝකනයක් සම්පත් දායකත්වය: කථිකාචාර්ය, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා දිනය හා වේලාව: 2023 පෙබරවාරි මස 22 දින රාත්‍රි 7.30 |
පර්යේෂණ සැසිය - 2023 ජනවාරි
මාතෘකාව: දාර්ශනික ප්‍රශ්න විසදීමෙහි ලා ව්‍යවහාරික භාෂාව සප්‍රමාණවේ ද? සම්පත් දායකත්වය: රාජකීය පණ්ඩිත, මහාචාර්ය පූජ්‍ය පිටිගල විජිත හිමි දිනය හා වේලාව: 2023 ජනවාරි මස 26 රාත්‍රි 7.30 |
Jan
20
Jan
20
Jan
15
Jan
10
Jan
08
Jan
02