Event Details

අයදුම්පත් කැඳවීම - බෞද්ධ උරුම ඩිප්ලෝමා / බෞද්ධ උරුම උසස් ඩිප්ලෝමා පාඨමාලාව - 2023 /2024

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2023/ 2024 අධ්‍යයන වර්ෂයට අදාළව පැවැත්වීමට අපේක්‍ෂිත බෞද්ධ උරුම ඩිප්ලෝමා / බෞද්ධ උරුම උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා 2023.03.01 දින සිට 2023.04.01 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Feb 25, 2023

Upcoming Events

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Mar

16

16 Mar - 18 Mar
Issuing result and registration for the 23rd general convocation - master of arts degree examination - 2023
<h3><b>01. ප්‍රතිඵල නිකුත් ක�...

Mar

13

13 Mar - 18 Mar
Issuing results - online short course on academic writing and research skills - 2023
Results of the online short course on academic writing and r...

Mar

07

07 Mar - 10 Apr
Registration for certificate and diploma courses - 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results