Event Details

අභ්‍යන්තර සිසුන් සඳහා මාර්ගගත විභාග මාර්ගෝපදේශ/ Online Supervised Examination Guide for Internal Students - 2021

2021.10.11 වන දින ආරම්භ වීමට නියමිත මාර්ගගත විභාග සඳහා අදාළ මාර්ගෝපදේශ පහතින් බාගත කර ගන්න.

1. මාර්ගගත විභාග සඳහා අදාළ මාර්ගෝපදේශ
2. මාර්ගගත විභාගයේදී ඉංග්‍රීසි අධ්‍යයනාංශය සඳහා සකස් කළ නිර්ණායක
3. මාර්ගගත විභාග පැවැත්වීම සම්බන්ධ ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කළ චක්‍රලේඛය
4. මාර්ගගත විභාගයේ දී භාවිතා කළ යුතු මුල් පිටුව

බාගත කරගැනීම මෙතැනින්

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2021.09.23

Download below the guidelines for the online supervised examinations which are scheduled to start on 11th October 2021.

1. Guidelines for the online supervised examinations
2. Revised criteria of the English Department for online supervised examinations.
3. Circular issued by the University Grants Commission regarding the conduct of online examinations.
4. First page to use in the online examinations.

Click here to download

Assistant Registrar (Internal Examinations)
2021.09.23

Posted on Sep 23, 2021

Upcoming Events

Oct

22

22 Oct - 31 Oct
සිව්වන වසර සිසුන් සඳහා දේශන ආරම්භ කිරීම
<h3>සිව්වන වසර සිසුන්ගේ <u...

Oct

15

15 Oct - 06 Nov
Updated list of examination applied students - first semester examinations october / november 2021.
2021 ඔක්තෝබර්/ නොවැම්බර් �...

Oct

13

13 Oct - 05 Nov
Collecting student's information of vaccination
විශ්වවිද්‍යාලයීය <u>සි�...

Oct

11

11 Oct - 13 Nov
මාර්ගගත විභාගය පිළිබඳ ව සිසුන් දැනුවත් කිරීම
2021.10.11 දින සිට 2020/2021 අධ්‍යය�...

Oct

11

11 Oct - 23 Oct
2nd ven. prof. walpola rahula thera memorial international conference - 2021 (wrmic)
The conference which is scheduled to be held on 14th of Octo...

Oct

07

07 Oct - 13 Nov
සංශෝධිත විභාග කාලසටහන/ amended time tables first semester examination (internal) - october/ november 2021
පළමු සමාසික විභාග <u>2021.10....

Exam Results
See latest exam results