Event Details

ප්‍රතිඵල නිකුත් කිරීම/ Issuing Results

2022 ජනවාරි/ පෙබරවාරි පැවැති දෙවන සමාසික විභාගයේ ප්‍රතිඵල පහතින් ලබා ගන්න.
Below are the results for the Second Semester Examinations held in January/ February 2022.

තෙවන වර්ෂ දෙවන සමාසික පරීක්ෂණය (2022 ජනවාරි/ පෙබරවාරි)
Third Year Second Semester Examination - (January/ February 2022)
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය - 2018 ලියාපදිංචි සිසුන්/ Bachelor of Arts (Special) - 2018 Registered Students
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය - 2018 ලියාපදිංචි සිසුන්/ Bachelor of Arts (Special) - 2018 Registered Students
(නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)

දෙවන වර්ෂ දෙවන සමාසික පරීක්ෂණය (2022 ජනවාරි/ පෙබරවාරි)
Second Year Second Semester Examination - (January/ February 2022)
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය - 2019 ලියාපදිංචි සිසුන්/ Bachelor of Arts (Special) - 2019 Registered Students
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය - 2019 ලියාපදිංචි සිසුන්/ Bachelor of Arts (Special) - 2019 Registered Students
(නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)

ප්‍රතිඵල නැවත සමීක්ෂණය - 2021 ඔක්තෝබර්/ 2022 ජනවාරි/ පෙබරවාරි
Re-scrutinization of marks and grades - 2021 October/ 2022 January-February

සහතික පත්‍ර/ උසස් සහතික පත්‍ර පාඨමාලා - 2022 ජනවාරි/ පෙබරවාරි
Certificate/ Advanced Certificate courses - (January/ February 2022)
(නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව )

සැ.යු.- Certificate in Astrology, Ongoing Certificate, Certificate in ICT, Advanced Certificate in ICT (Multimedia/ Hardware and Networking/ Web design) යන සහතික හා උසස් සහතික පත්‍ර පාඨමාලාවන්හි ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් කිරීමට අපේක්ෂිතය.

The results of the certificate and advanced certificate courses in Certificate in Astrology, Ongoing Certificate, Certificate in ICT, and Advanced Certificate in ICT (Multimedia/ Hardware and Networking/ Web design) are expected to be released soon.

Results: http://bpu.ac.lk/discover/students-now/exam-results/2022-exam-results

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
05.08.2022

Posted on Aug 05, 2022

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results