සහතික පත්‍ර/ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම - 2022/ 2023 අධ්‍යයන වර්ෂය
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
මෙම විශ්වවිද්‍යාලය මගින් පහත දැක්වෙන සහතික පත්‍ර/ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා
2022.12.30 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.
ඉංග්‍රීසි සහතික පත්‍ර/ උසස් සහතික පත්‍ර පාඨමාලා
ඉංග්‍රීසි ඩිප්ලෝමා / උසස් ඩිප්ලෝමා පාඨමාලා
දෙමළ භාෂා සහතික පත්‍ර/ ඩිප්ලෝමා පාඨමාලාව
බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා/ උසස් ඩිප්ලෝමා පාඨමාලාව
පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma
Calling applications for Certificate/Diploma and Advanced Diploma courses - 2022/ 2023
Faculty of Graduate Studies and Center for External Examinations
The applications for the below mentioned for Certificate/Diploma and Advanced Diploma courses will be entertained by the university until
30.12.2022.
Certificate course in English/ Advanced Certificate course in English
Diploma in English/ Higher diploma in English
Certificate Courses / Diploma Courses in Tamil language
More details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma
Assistant Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations
Buddhist and Pali University of Sri Lanka