Event Details

Calling Applications from New Candidates for Certificate and Diploma Courses - 2024/ 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2024 අධ්‍යයන වර්ෂයට අදාළව පැවැත්වීමට අපේක්‍ෂිත ඉංග්‍රීසි, දෙමළ සහ බෞද්ධ උපදේශනය පාඨමාලාවලට අදාළ සහතිකපත්, ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා 2023.11.15 දින දක්වා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

Faculty of graduate studies and center for external examinations of Buddhist and Pali University of Sri Lanka opens call for applications from new candidates for certificate, diploma and higher diploma courses in English, Tamil and Buddhist Counselling courses till 15th November 2023.

Application: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

සහකාර ලේඛකාධිකාරී
(ලේඛකාධිකාරී වෙනුවට)
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Sep 29, 2023

Upcoming Events

May

09

09 May - 18 Jun
Notice for all internal students
2024.05.08 දිනැතිව සංශෝධන සි�...

May

07

07 May - 26 May
"online short course in english literature" 2024
The "Online Short Course in English Literature" 2024, a foun...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Exam Results
See latest exam results