Event Details

Calling Applications for the Bachelor of Arts (Special) Degree - December 2021

විභාග සඳහා අයදුම්පත් කැඳවීම
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පරීක්ෂණය - සිව්වන වර්ෂ දෙවන සමාසික පරීක්ෂණය (2017 ලියාපදිංචි සිසුන්)
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පරීක්ෂණය - (විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය නැවත පෙනී සිටින සිසුන්- සිව්වන වර්ෂ විෂයය පත්‍ර සඳහා පමණි)


සියලුම සිසුන් 2021 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඉහත විභාගය සඳහා ලියාපදිංචි විය යුතුය.

කරුණාකර අදාළ අයදුම්පත පුරවා එහි PDF ආකෘතිය iexam2021dec4@bpu.ac.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න.

අයදුම්පත බාගත කරගැනීම: මෙතැනින්

2021.12.06 දිනට පෙර අභ්‍යන්තර පරීක්ෂණය සඳහා සිසුන් ලියාපදිංචි විය යුතුය. ඉල්ලුම් කළ දිනට හෝ ඊට පෙර ලියාපදිංචි වීමට අපොහොසත් වුවහොත් ඔබට විභාගයට පෙනී සිටීමට ඉඩ නොදෙන බව කරුණාවෙන් සලකන්න.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
ලේඛකාධිකාරී වෙනුවෙන්.

Calling Applications for the Bachelor of Arts (Special) Degree
Fourth Year Second Semester Examination (2017 - Registered Students)
B.A. (Special) Degree - Repeat Examination for Passed out Students - Fourth Year subjects only


All internal students are required to register for the above examination to be held in 15th December 2021.

Please fill the relevant Application and email it to iexam2021dec4@bpu.ac.lk as a PDF document.

Application: Click here

Students are required to register for the Internal Examination before 06.12.2021 Please note that failure to register on or before the requested date, you will not be allowed to sit for the exam.

Assistant Registrar (Internal Examinations)
for the Registrar.
2021.11.27

Posted on Nov 27, 2021

Upcoming Events

Jan

19

19 Jan - 22 Jan
Special lecture series organized by the faculty of buddhist studies - the special lecture - no 12
<u>The Twelfth Special Lecture</u> is on Upgrading Your Prof...

Jan

18

18 Jan - 12 Feb
Admissions - 2022 january/ february
<b>විභාග ප්‍රවේශ පත්‍ර - ...

Jan

14

14 Jan - 31 Jan
Lecture schedule and syllabus - master of arts degree programme - 2021/2022
<b>Syllabus - (Buddhist Studies / Pali /Sanskrit/ English) a...

Jan

14

14 Jan - 12 Feb
List of registered students for second semester examination - january / february 2022
දෙවන සමාසික පරීක්ෂණය - 2...

Jan

14

14 Jan - 12 Feb
Uploading of answer sheets for the second-semester online examinations - 2022 january/ february
<b>දෙවන සමාසික මාර්ගගත ප...

Jan

13

13 Jan - 15 Jan
විභාග පෙරහුරුව/ mock examination
ශ්‍රී ලංකා බෞද්ධ හා ප�...

Exam Results
See latest exam results