Event Details

Calling Applications for the Bachelor of Arts (Special) Degree - December 2021

විභාග සඳහා අයදුම්පත් කැඳවීම
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පරීක්ෂණය - සිව්වන වර්ෂ දෙවන සමාසික පරීක්ෂණය (2017 ලියාපදිංචි සිසුන්)
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පරීක්ෂණය - (විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය නැවත පෙනී සිටින සිසුන්- සිව්වන වර්ෂ විෂයය පත්‍ර සඳහා පමණි)


සියලුම සිසුන් 2021 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඉහත විභාගය සඳහා ලියාපදිංචි විය යුතුය.

කරුණාකර අදාළ අයදුම්පත පුරවා එහි PDF ආකෘතිය iexam2021dec4@bpu.ac.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න.

අයදුම්පත බාගත කරගැනීම: මෙතැනින්

2021.12.06 දිනට පෙර අභ්‍යන්තර පරීක්ෂණය සඳහා සිසුන් ලියාපදිංචි විය යුතුය. ඉල්ලුම් කළ දිනට හෝ ඊට පෙර ලියාපදිංචි වීමට අපොහොසත් වුවහොත් ඔබට විභාගයට පෙනී සිටීමට ඉඩ නොදෙන බව කරුණාවෙන් සලකන්න.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
ලේඛකාධිකාරී වෙනුවෙන්.

Calling Applications for the Bachelor of Arts (Special) Degree
Fourth Year Second Semester Examination (2017 - Registered Students)
B.A. (Special) Degree - Repeat Examination for Passed out Students - Fourth Year subjects only


All internal students are required to register for the above examination to be held in 15th December 2021.

Please fill the relevant Application and email it to iexam2021dec4@bpu.ac.lk as a PDF document.

Application: Click here

Students are required to register for the Internal Examination before 06.12.2021 Please note that failure to register on or before the requested date, you will not be allowed to sit for the exam.

Assistant Registrar (Internal Examinations)
for the Registrar.
2021.11.27

Posted on Nov 27, 2021

Upcoming Events

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

24

24 Apr - 27 Apr
සංශෝධනය නොකළ නව කාලසටහන්/ not amended new time tables - may/ june - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Exam Results
See latest exam results