Event Details

මාර්ගගත කෙටිකාලීන භාෂා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - Calling Applications for Online Short Courses on Languages - 2024

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨය මගින් පවත්වනු ලබන මාර්ගගත (online) කෙටිකාලීන භාෂා පාඨමාලා සඳහා 2023 දෙසැම්බර් මස 20 දින දක්වා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

භාෂා පාඨමාලාවට අයත් විෂයයන්:
පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, චීන, ජපන්, කොරියන්, ප්‍රංශ, හින්දි

Buddhist and Pali University of Sri Lanka invites applications for the online short courses on PaIi, Sanskrit, Sinhala, English, Tamil, Chinese, Japanese, Korean, French and Hindi languages till 20th December 2023.

Applications and details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Assistant Registrar
Faculty of Graduate Studies and Center for External Examination
(for registrar)

Posted on Nov 20, 2023

Upcoming Events

Jan

05

05 Jan - 09 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Jan

02

02 Jan - 31 Jan
නිබන්ධ භාර දීමේ කාලය දීර්ඝ කිරීම/ extension of the thesis submission period
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Exam Results
See latest exam results