2022/2023 අධ්‍යයන වර්ෂයට අදාළව දෙවන, තෙවන සහ සිව්වන වසර සිසුන් සඳහා 2023.07.10 දින සිට දේශන ආරම්භ කරනු ලැබේ.
2023.07.10 දින සිට නේවාසිකාගාර විවෘත කර ඇති බැවින් කාර්යාලයීය වේලාවන් තුළ (පෙ.ව. 8.00 - ප.ව. 4.15) සිසුන්ට නේවාසිකාගාර සඳහා පැමිණෙන ලෙස දැනුම් දෙමි.
Academic Timetable: http://www.bpu.ac.lk/StudentsDocumentsandDownloads/student-services
ලියාපදිංචි ගාස්තු හා නේවාසිකාගාර ගාස්තු ගෙවීම: http://www.bpu.ac.lk/events/hostel-2023-academic-year
සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන කටයුතු)
2023.07.04