Event Details

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය

උක්ත පාඨමාලාවට සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025.01.22, 23, 24 සහ 28 යන දිනයන් හි දී කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, අංක 214, දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.

ඒ අනුව 2025.01.22, 23 සහ 24 යන දිනවල දී සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන සිසුන්ගේ නාමලේඛන පහතින් ලබාගන්න.

2025 ජනවාරි 22 : Click here

2025 ජනවාරි 23: Click here

2025 ජනවාරි 24: Click here

2025.01.28 වන දින සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමට නියමිත සිසුන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ දී වෙබ් අඩවිය වෙත යොමු කරන බව දන්වා සිටිමි.

පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද හිමි
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග)

Posted on Jan 20, 2025

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results