Event Details

පශ්චාද් උපාධි පීඨය හා බාහිර උපාධි විභාග මධ්‍යස්ථානයේ පාඨමාලා හදාරන සියලුම සිසුන් සඳහා දැන්වීමයි

2020.10.10 දින සිට පශ්චාද් උපාධි පීඨය හා බාහිර උපාධි විභාග මධ්‍යස්ථානයේ දේශන නතර කිරීම

මෙම විශ්වවිද්‍යාලය විසින් සති අන්තයේ සහ සතියේ දිනයන්හි පවත්වනු ලැබූ සියලුම පාඨමාලාවල දේශන වෛරසය ඇති කර ඇති සෞඛ්‍යමය හා සමාජමය බලපෑම හේතුකොට ගෙන 2020.10.10 දින සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නොපවත්වන බව කාරුණිකව දන්වා සිටිමි.

නැවත දේශනා ආරම්භ කරනු ලබන දිනය ඔබ වෙත මෙම වෙබ් අඩවිය ඔස්සේ කඩිනමින් යථා කාලයේදී දැනුවත් කරනු ඇත.

නියෝජ්‍ය ලේඛකාධිකාරි
පශ්චාද් උපාධි පීටය හා බාහිර උපාධි විභාග මධ්‍යස්ථානය
2020.10.09

Posted on Oct 10, 2020

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results