Event Details

විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ

උක්ත පාඨමාලාවට අදාළව 2025 මාර්තු මස පැවති ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි I පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක සහතික පත්‍ර 2026.03.11 දිනෙන් පසු නිකුත් කිරීමට නියමිතව ඇත.

ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරන රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ අමුණා ඇති අයදුම්පත සමඟ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

ලිපිකවරයේ වම්පස ඉහළ කෙළවරේ ‘උපාධි සහතික පත්‍ර ලබාගැනීම' ලෙස සඳහන් කිරීම අනිවාර්ය වේ.

සමත් සිසුන්ගේ නාමලේඛනය: Click here

අයදුම්පත: Click here


සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Feb 19, 2026

Upcoming Events

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Feb

17

17 Feb - 20 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results ( 2024 registered first year students) - 2025
2024 අධ්‍යයන වර්ෂය සඳහා ල�...

Feb

14

14 Feb - 28 Feb
Call for applications: computer teaching unit courses (2025/2026 academic year)
The Computer Teaching Unit (CTU) is pleased to invite applic...

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Exam Results
See latest exam results