ඒ අනුව, 2023.03.03 දින ප.ව.4:00 ට පෙර විශ්වවිද්‍යාලයට පැමිණ නේවාසිකාගාර උපපාලක වෙත වාර්තා කරන ලෙස දන්වා සිටිමි.
සැ.යු.
විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සඳහා පැමිණෙන පළමු වසර සිසුන් දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කළ යුතු වේ.
ඒ සඳහා විශ්වවිද්‍යාලයෙන් ඔබට ලබා දී ඇති හැඳුනුම්පත සහ රු. 50/-ක මුද්දරයක් රැගෙන පැමිණිය යුතුය. දිවුරුම් ප්‍රකාශය අත්සන් කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් විශ්වවිද්‍යාලය විසින් සපයනු ලැබේ.
සහකාර ලේඛකාධිකාරී
(ශිෂ්‍ය සේවා - ආවරණ)