Event Details

සංශෝධනය නොකළ කාලසටහන - දෙවන වසර/ Not Amended Time table - Second year - June/ July 2023

දෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2020 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Second Year Second Semester Examination
(2020 Registered Students - Including repeat students)

2023.06.12 දිනෙන් ආරම්භ වන උක්ත පරීක්ෂණයට අදාළ සංශෝධනය නොකළ කාලසටහන පහත දැක්වේ. එහි යම් සංශෝධනයක් වේ නම් 2023.05.30 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශය වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Following are the not amended time table for second year second semester examination. If there is any amendments please inform before 30.05.2023 to internal examinations branch.
Revised time tables will be provided in the future.

සංශෝධනය නොකළ කාලසටහන/ Not Amended Time table: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩ ආවරණ)
Assistant Registrar (Internal Examinations - Covering)
23.05.2023

Posted on May 17, 2023

Upcoming Events

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results