පැවරුම්/ නිබන්ධ උඩුගත කිරීම  uploading Assignments

පැවරුම්/ නිබන්ධ උඩුගත කිරීම සඳහා පහත ක්‍රමවේද භාවිත කරන්න. To upload your Assignments, please follow the following methods.


PDF සකස්කරගන්නා ආකාරය දැනගැනීම සඳහා / To create your PDF file. 

https://www.youtube.com/watch?v=6vO6Rbtg3gw


Google Classroom වෙත පැවරුම්/නිබන්ධ උඩුගත කීරීම සඳහා / To upload your Assignments to Google Classroom

https://www.youtube.com/watch?v=QijWpK9L7TE

මෙම ක්‍රමවේදය අනුගමනය කීරීම ඔබගේ ඉදිරි විභාග කටයුතු  සඳහා ද ප්‍රයෝජනවත් වේ. 
Following this method would be a great help to your upcoming examination. 


ඉතා වැදගත්/ Very important

පැවරුම් ඉදිරිපත් කිරිමේ දී විශ්වවිද්‍යාලයීය විද්‍යුත් ලිපිනය මගින් ඒවා යොමු කිරීමට කටයුතු කළ යුතුය. එහි දී එම  විද්‍යුත් ලිපිනය සඳහා නම වශයෙන් ඔබගේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය ඇතුළත් කළ  යුතුය. (උදා- bs202054@bpu.ac.lk) ඒ අනුව, ඔබගේ විද්‍යුත් ලිපිනයෙහි නම ලෙස BS-2020-54 යන්න ප්‍රදර්ශනය විය යුතුය.

විශ්වවිද්‍යාලය මගින් ලබා දී ඇති විද්‍යුත් ලිපිනය ලබා ගැනීමට - Click here


When  you submit your Assignments/Tutorials you must use the university email  address. If you rename your email, you must use your Registration  Number instead your name (Ex. bs202054@bpu.ac.lk) and the name of your email address should be depicted as BS-2020-54.

Information about the e-mail addresses provided by the University - Click here 

Upcoming Events

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Exam Results
See latest exam results