පැවරුම්/ නිබන්ධ උඩුගත කිරීම  uploading Assignments

පැවරුම්/ නිබන්ධ උඩුගත කිරීම සඳහා පහත ක්‍රමවේද භාවිත කරන්න. To upload your Assignments, please follow the following methods.


PDF සකස්කරගන්නා ආකාරය දැනගැනීම සඳහා / To create your PDF file. 

https://www.youtube.com/watch?v=6vO6Rbtg3gw


Google Classroom වෙත පැවරුම්/නිබන්ධ උඩුගත කීරීම සඳහා / To upload your Assignments to Google Classroom

https://www.youtube.com/watch?v=QijWpK9L7TE

මෙම ක්‍රමවේදය අනුගමනය කීරීම ඔබගේ ඉදිරි විභාග කටයුතු  සඳහා ද ප්‍රයෝජනවත් වේ. 
Following this method would be a great help to your upcoming examination. 


ඉතා වැදගත්/ Very important

පැවරුම් ඉදිරිපත් කිරිමේ දී විශ්වවිද්‍යාලයීය විද්‍යුත් ලිපිනය මගින් ඒවා යොමු කිරීමට කටයුතු කළ යුතුය. එහි දී එම  විද්‍යුත් ලිපිනය සඳහා නම වශයෙන් ඔබගේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය ඇතුළත් කළ  යුතුය. (උදා- bs202054@bpu.ac.lk) ඒ අනුව, ඔබගේ විද්‍යුත් ලිපිනයෙහි නම ලෙස BS-2020-54 යන්න ප්‍රදර්ශනය විය යුතුය.

විශ්වවිද්‍යාලය මගින් ලබා දී ඇති විද්‍යුත් ලිපිනය ලබා ගැනීමට - Click here


When  you submit your Assignments/Tutorials you must use the university email  address. If you rename your email, you must use your Registration  Number instead your name (Ex. bs202054@bpu.ac.lk) and the name of your email address should be depicted as BS-2020-54.

Information about the e-mail addresses provided by the University - Click here 

Upcoming Events

Nov

07

07 Nov - 11 Nov
සංශෝධනය නොකළ කාලසටහන/ not amended timetable - first & second semester examination - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 15 Nov
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results