පැවරුම්/ නිබන්ධ උඩුගත කිරීම සඳහා පහත ක්‍රමවේද භාවිත කරන්න. To upload your Assignments, please follow the following methods.
PDF සකස්කරගන්නා ආකාරය දැනගැනීම සඳහා / To create your PDF file.
https://www.youtube.com/watch?v=6vO6Rbtg3gw
Google Classroom වෙත පැවරුම්/නිබන්ධ උඩුගත කීරීම සඳහා / To upload your Assignments to Google Classroom
https://www.youtube.com/watch?v=QijWpK9L7TE
මෙම ක්‍රමවේදය අනුගමනය කීරීම ඔබගේ ඉදිරි විභාග කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් වේ. Following this method would be a great help to your upcoming examination.
පැවරුම් ඉදිරිපත් කිරිමේ දී විශ්වවිද්‍යාලයීය විද්‍යුත් ලිපිනය මගින් ඒවා යොමු කිරීමට කටයුතු කළ යුතුය. එහි දී එම විද්‍යුත් ලිපිනය සඳහා නම වශයෙන් ඔබගේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය ඇතුළත් කළ යුතුය. (උදා- bs202054@bpu.ac.lk) ඒ අනුව, ඔබගේ විද්‍යුත් ලිපිනයෙහි නම ලෙස BS-2020-54 යන්න ප්‍රදර්ශනය විය යුතුය.
විශ්වවිද්‍යාලය මගින් ලබා දී ඇති විද්‍යුත් ලිපිනය ලබා ගැනීමට - Click here
When you submit your Assignments/Tutorials you must use the university email address. If you rename your email, you must use your Registration Number instead your name (Ex. bs202054@bpu.ac.lk) and the name of your email address should be depicted as BS-2020-54.
Information about the e-mail addresses provided by the University - Click here
Jan
21
Jan
20
Jan
20
Jan
15
Jan
10
Jan
08