පුරාවිද්‍යා සංරක්ෂණ පුහුණුව - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායමට පුරාවිද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුලුවක් 2025/03/17 සිට 2025/03/28 දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය ආශ්‍රිතව පැවැත්විය..

එම ක්ෂේත්‍ර පුහුණුව සඳහා අවස්ථාව සලසා දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතාට, අභයගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතාට, ප්‍රධාන සංරක්ෂණ නිලධාරි එච්.පී. අබයවික්‍රම මහතා ඇතුළු සහාය දුන් සියලු දෙනාට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1256527919810081


Posted in News on May 29, 2025

Upcoming Events

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

25

25 Jun - 28 Jun
විශේෂ නිවේදනය - special notice
<b>පළමු වසර පළමු සමාසික �...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

20

20 Jun - 26 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි ජුනි දෙවන සමාසි�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results