පළමු, දෙවන, තෙවන සහ සිව්වන වසර පළමු සමාසික පරීක්ෂණවලට අදාළ සංශෝධනය කළ කාලසටහන් පහත දැක්වේ.
මෙම කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමේදී පෙර වසරවල අසමත් විෂයයන් ලිවීමට ගැටලුවක් වේ නම් හෝ විෂයයන් දෙකක් එකම කාලය තුළ කාලසටහනට ඇතුළත් වී තිබේ නම් පමණක් 2024.11.18 දිනට පෙර මා වෙත ලිඛිතව වාර්තා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. වෙනත් කිසිඳු හේතුවක් මත කාලසටහන වෙනස් කළ නොහැකි බව වැඩිදුරටත් දන්වා සිටිමි.
Please collect the amended time table from below.
According to the time table set for this exam, if you find two subjects falls at the same time or any issues with the repeat subject/s you are kindly requested to inform in written on or before 18.11.2024. This Time Table will not be changed under any circumstance.
Amended Time tables: Click here
සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)
12.11.2024