විශේෂ දේශනය - පාලි අධ්‍යයනාංශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි විෂය හදාරන සිසුන් සඳහා “ධර්මය නිවැරැදිව තේරුම් ගැනීමෙහි ලා පාලි භාෂාවේ උපයෝගීතාව” යන තේමාව යටතේ වූ විශේෂ දේශනයක් පාලි අධ්‍යයනාංශය විසින් 2023.10.05 වන දින පවත්වන ලදී. මෙම විශේෂ දේශනය කොළඹ විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ අධ්‍යයන අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය මඬිහේ සුගතසිරි හිමියන් විසින් සිදු කරන ලදී.
අංශාධිපති
පාලි අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.837352541727623
![]() |
![]() |