විශේෂ දේශනය (සංස්කෘත අධ්‍යයනාංශය)
සංස්කෘත අධ්‍යයනාංශයේ සුරභාණි සංසදය මගින් සංවිධානය කරනු ලැබූ පළමු විශේෂ දේශනය 2022.11.30 වන දින ප.ව. 2.00 සිට 5.00 දක්වා විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි. එහි විශේෂ දේශකවරයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය කේ.බී. ජයවර්ධන මහතා කටයුතු කළ අතර “ධර්ම සංවාද ගොඩනැගීම විෂයයෙහි බෞද්ධ සංස්කෘත සාහිත්‍ය නිර්මාණයන්හි දායකත්වය” යන මාතෘකාව ඔස්සේ විශේෂ දේශනය පවත්වන ලදී.
සංස්කෘත අධ්‍යයනාංශය