Senior Professor Ven. Gallelle Sumanasiri Thero awarded the Aggamahāsaddhammajotikadhaja

BPU is proud to announce that Senior Prof. Gallelle Sumanasiri Thero of the Department of Religious Studies and Comparative Philosophy, Faculty of Buddhist Studies and the former Vice-Chancellor of Buddhist and Pali University of Sri Lanka has been awarded the Aggamahāsaddhammajotikadhaja title from Government of Myanmar on the recommendation of Sitagu Sayadawgyi of Myanmar. This honorable state religious title is bestowed to leading scholarly eminent Buddhist monks. One of Sitagu Sayadawgyi's views is to further deepen and develop the cultural and religious relationship between two giant Theravada Buddhist countries - Myanmar and Sri Lanka.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ අග්ගමහාසද්ධම්මජෝතිකධජ උපාධියෙන් පිදුම් ලබති.

බෞද්ධ අධ්‍යයන පිඨයේ , සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය, පුජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් මියන්මාර රජයෙන් පිරිනමනු ලබන අග්ගමහාසද්ධම්මජෝතිකධජ නමැති ගෞරව උපාධියෙන් පිදුම් ලැබූ බව විශ්වවිද්‍යාලය සාඩම්බරව නිවේදනය කර සිටී. මෙම ගෞරව උපාධිය උන් වහන්සේ විසින් කරන ලද සේවය අගය කරමින් මියන්මාරයේ සීතාගු සයදව්ගීගේ නිර්දේශය මත ප්‍රදානය කොට තිබේ. ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින අන්තර් සංස්කෘතික හා ආගමික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලාංකික විද්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මෙම ගෞරව උපාධිය පිරිනමනු ලැබේ.

Posted in News on Jan 08, 2021

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results