ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලැබූ “නූතන සමාජ අභියෝග හමුවේ පැරණි ප්‍රාචීන දැනුම සොයා යාමේ අවශ්‍යතාව” යන මාතෘකාව යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහණ සෙනවිරත්න මහතා විසින් මෙහෙයවනු ලැබූ දේශණය 2019 9.11 පස්වරුවේ විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ගේ සහභාගිත්වයෙන් හා සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති හිමියන් ප්‍රධාන කොටගත් දර්ශනය, ඉංග්‍රීසි අංශාධිපති වරුන් හා මහාචාර්ය කථිකාචාර්ය හිමිවරු හා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා සහභාගීත්වය වැඩසටහන පැවැත්විය. වර්තමාන සමාජයේ අධ්‍යාපනික යථාර්ථවාදී දර්ශනයට ද අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ යාම සඳහා කළයුතු වැඩපිළිවෙල පිළිබඳව ද ප්‍රාචීන දැනුම සොයා යාමේ අවශ්‍යතාවය හා කළමනාකරණය මෙහිදී මූලික අංගයක් ලෙස සංකේත කරුණු කාරණා සංක්ෂිප්තව විස්තර වශයෙන් පැහැදිලි කෙරින.

2.gif

6.gif

4.gif

3.gif

5.gif

Posted in News on Sep 11, 2019

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results