පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරය සඳහා ඛනිජ එකතුවක් ලබා ගැනීම

මාතලේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණිීම් ඉංජිනේරු ඒ.එම්.එච්.වී. අධිකාරි මහතා සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල ප්‍රාදේශීය කළමනාකරු එම්.බී.එන්.එස්. මූණමල්පේ මහතාගේ මූලිකත්වයෙන් 2023.05.09 දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශික්ෂණ කෞතුකාගාරය සඳහා ඛනිජ එකතුවක් පරිත්‍යාග කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා, බාහිර කථිකාචාර්ය පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමි සහභාගි වූහ. ඛනිජ එකතුව ලබා දීමට කටයුතු කළ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ඒ.එම්.එච්.වී. අධිකාරි මහතාටත්, නාවුල ප්‍රාදේශීය කළමනාකරු එම්.බී.එන්.එස්. මූණමල්පේ මහතාටත්, සම්බන්ධීකරණ කටයුතු සිදු කළ බාහිර කථිකාචාර්ය පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමි ඇතුළු සහාය ලබා දුන් සියලු දෙනාටත් පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ස්තුතිය ප්‍රකාශ කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති - පුරාවිද්‍යා අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.720162326779979




Posted in News on May 21, 2023

Upcoming Events

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Exam Results
See latest exam results