බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ කළා සංගමයේ ප්‍රධාන සංවිධානය මගින් පවත්වනු ලබන පින්කෙතක අස්වැන්න කළා උළෙල 2019/09/03 වන දින පෙ.ව 8.30 ට විශ්වවිද්‍යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී උත්ශවාස්ශ්‍රියෙන් ආරම්භ කෙරිනි. එහිදී ප්‍රවින ගිත රචක බණ්ඩාර ඇහෙලියගොඩ මහතාගේ විශේෂ දේශනයක්ද පැවත්වින.ප්‍රධර්ෂන කුටි විවෘත කිරිම ආරාධිත අමුත්තන්ගේ සහ ප්‍රධාන ස්වාමින්වහන්සේලගේ අතින් සිදු අතර ප.ව 1.30 ට පුරහද කළුවර සිංහල චිත්රපටය ප්‍රධර්නෂය කෙරිනි. එමෙන්ම සවස්භාගයේදී ගිත විචාරාත්මක වැඩසටහනක් පැවැතුණු අතර එහි ගීත ගායනයට ඩ්රීම් ස්ටාර් සුනිර සුමංග සහ විශාරද සුරන්ජි ශයාමලි ද එක් විය. එහි කථනය සිදු කරනු ලැබුයේ ප්‍රවීන රංගන ශිල්පී මිහිර සිරිතිලකය.විශාරද ශාලික ඉෂාන් මගින් සංගීතය සපයනු ලැබිය.ඒ ආකාරයෙන් පින්කෙතක අස්වැන්න කළා උළෙලෙහි පළමු දින සමාප්තිය සිදුවිය.

4.gif

_DSC0203.gif

1.gif

3.gif

Posted in News on Sep 03, 2019

Upcoming Events

Jul

03

03 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing result master of arts degree examination - december 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

02

02 Jul - 09 Jul
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results