The Most Venerable Napana Pemasiri Thero, the Chief Prelate of the Sri Lanka Buddhist and Pali University, the Chief Prelate of the Sri Lanka Rama Maha Nikaya, Agga Maha Panditha, attain Nirvana!
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය නාපාන පේමසිරි මා හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සැප ලැබේවා !