ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව - පාලි අධ්‍යයනාංශය

පාලි අධ්‍යයනාංශය මඟින් 2023 අධ්‍යයන වර්ෂයට අදාළ ව සංවිධානය කරනු ලැබූ වාර්ෂික එක්දින ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව 2023.10.23 වන දිනට යෙදී තිබුණි.

PALI 42213 - බෞද්ධ අධ්‍යාපන ක්‍රමශිල්ප විෂය පත්‍රයට අදාළව දෙවන වසර, තෙවන වසර සහ සිව්වන වසර විශේෂවේදී සිසුන්ගේ සහභාගීත්වයෙන් යුතු ව මොනරාගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් බුදුරුවගල, යුදගනාව, මාළිගාවිල සහ දෙමටමල් විහාරය ආශ්‍රිත ව හා මොනරාගල රජමහා විහාරය, සුගලා දේවී පැරණි ගල් පොකුණ, බුද්දම පෞරාණික වැලිපීල්ල යන ස්ථාන නැරඹීම මෙහිදී සිදුවිය.

අංශාධිපති
පාලි අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.833608945435316


Posted in News on Nov 07, 2023

Upcoming Events

May

08

08 May - 24 May
Extension of registration period for english language coursers
The Faculty of Graduate Studies and center for external exam...

May

02

02 May - 10 May
සංශෝධනය නොකළ කාලසටහන/ not amended time table - may/ june - 2025
පළමු, දෙවන, තෙවන සහ සිව්...

Apr

30

30 Apr - 30 May
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

30

30 Apr - 09 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.04.11 දින නිකුත් කළ 2024 මැ�...

Apr

29

29 Apr - 30 May
Extension of registration period for short courses on languages (online) - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

28

28 Apr - 30 Apr
Issuing results - higher diploma in buddhist counselling - november 2024
Results of the Advanced Certificate Course, Diploma and High...

Exam Results
See latest exam results