‘සංස්කෘත සම්භාෂණ මේලනම්’: සංස්කෘත කථා කිරීමේ පුහුණු වැඩමුලුව

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, රාජකීය පණ්ඩිත, පූජ්‍ය මාවතගම පේමානන්ද හිමි ගේ ප්‍රධානත්වයෙන් හා කථිකාචාර්ය, ආචාර්ය, රාජකීය පණ්ඩිත, පූජ්‍ය ඒරුවැවේ ගුණසෝම හිමි , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත හර්ෂ ධර්මප්‍රිය මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, රාජකීය පණ්ඩිත, ප්‍රියන්ත කුමාර වැන්දබෝනා මහාත්මාගේ සම්පත් දායකත්වයෙන් 2024.08.28 දින පෙ.ව 9.00 -11.30ට ‘සංස්කෘත සම්භාෂණ මේලනම්’: සංස්කෘත ව්‍යවහාර කිරීමේ පුහුණු වැඩමුලුව විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සාර්ථක ලෙස පවත්වන ලදි.

අංශාධිපති
සංස්කෘත අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1037918335004375

Posted in News on Sep 01, 2024

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results