බුද්ධධර්ම/පාලි/සංස්කෘත/බෞද්ධ උපදේශනය/දෙමළ/ඉංග්‍රීසි/ජපන් ඩිප්ලෝමා, බුද්ධධර්ම/පාලි/බෞද්ධ උපදේශනය/දෙමළ/ඉංග්‍රීසි/ජපන් උසස් ඩිප්ලෝමා, සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2019 නොවැම්බර් මස 28 වන දින ගෞරවාර්හ මහෝපාධ්‍යයයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පීඨ පරිශ්‍රයේදී පවත්වන ලදී.
Buddhist and Pali University of Sri Lanka