2021 නොවැම්බර් 18 දිනට යෙදී ඇති ලෝක දාර්ශනික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයන අංශය ඒකාබද්ධව සංවිධානය කරන සම්මන්ත්‍රය
2021 නොවැම්බර් 19 දින ප.ව. 7.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
Join URL: https://learn.zoom.us/j/61383727705?pwd=M0ZMbnpEU1hjUTZHOXprcGhHckZxQT09
Session ID: 61383727705
Session Start time: 2021-11-19 18:50:00
වැඩි විස්තර සඳහා
පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන පීඨය