Event Details

එන්නත් කරණය සිදුකර ගැනීම/ Vaccination

වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට කොවිඩ් මර්දන එන්නත ලබා දීම 2021.09.06 දින සිට රජය මගින් ආරම්භ කොට ඇත. මෙතෙක් එන්නත් කරණය සිදු කරගෙන නොමැති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලීය අධ්‍යයන/අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික/සාමාජිකාවන් සහ ගිහි-පැවිදි විද්‍යාර්ථින් අදාළ මධ්‍යස්ථාන වෙතින් එන්නත් කරණය සිදුකර ගන්නා මෙන් මෙයින් දන්වා සිටිමි.

මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ කාර්යයන් ඉටුකරන)
2021.09.07

The government has initiated vaccinating those who are between 20-29 years from 06.09.2021. This is to inform all the academic/ non-academic staff members and lay and bhikkhu undergraduates of the Buddhist and Pali University of Sri Lanka, who have not yet been vaccinated, to get the vaccine from the relevant centers.

Vice-chancellor (Performance of the duties)
07.09.2021

Posted on Sep 07, 2021

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results