Event Details

Time Table and Issuing Examination Admissions - Fourth Year First Semester Examination - August, 2021

සිව්වන වර්ෂ පළමු සමාසික විභාග කාලසටහන හා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.


2021.08.18 වන දින ආරම්භ වීමට නියමිත සිව්වන වර්ෂ දෙවන සමාසික පරීක්ෂණයේ කාලසටහන පහතින් ලබා ගන්න.

විභාග කාලසටහන

අදාළ සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 2021.08.16 දින ප.ව.1.00 සිට ප.ව. 4.00 දක්වා අභ්‍යන්තර විභාග අංශයේදී සිදු කෙරේ. එදිනට ශිෂ්‍ය අත්පොත හා ශිෂ්‍ය හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යය වේ.

2021 මාර්තු/ අප්‍රියෙල් පැවති විභාගවල නැවත පෙනී සිටීමේදී ගෙවීමට හිඟ මුදල් වේ නම් අදාළ සිසුන් එම ගාස්තු ගෙවීමද අනිවාර්යය වේ.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2021.08.11

Time Table and Issuing Examination Admissions - Fourth Year First Semester Examination


Please download the Fourth Year Second Semester Examination Time Table below which is scheduled to start on 18.08.2021.

Time table

Examination Admissions will be issue for the relevant students on 16.08.2021 from 1.00 pm to 4.00 pm at the Internal Examinations Division. It is mandatory to bring the student record book and student ID card on that day.

If there is any arrears to be paid on repeat of the examinations held in March / April 2021, the relevant students are required to pay the same fee.

Assistant Registrar (Internal Examinations)
2021.08.11

Posted on Aug 11, 2021

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results