Event Details

පැවරුම් භාරගැනීම/ Submission of Assignments - First Semester-2021

2020/2021 අධ්‍යයන වර්ෂයෙහි පළමු සමාසිකයට අදාළ පැවරුම් අදාළ අධ්‍යයනාංශ විද්‍යුත් ලිපිනයට හෝ Google Classroom (Google Classroom වෙත යොමු කිරීමට උනන්දු වන්න) වෙත 2021.09.30 දිනට පෙර යොමු කළ යුතුය.

ඔබ මේ වන විටත් අදාළ පැවරුම් අධ්‍යයනාංශ විද්‍යුත් ලිපිනයට යොමු කොට පැවරුම ලැබුණු බවට විද්‍යුත් ලිපිනයක් ලැබී ඇත්නම් හෝ Google Classroom වෙත යොමු කොට ඇත්නම් නැවත යොමු කිරීම අවශ්‍ය නොවේ.

සැලකිය යුතුයි: අධ්‍යයනාංශයෙන් ඔබ වෙත ලබා දී ඇති උපදෙස් හා පැවරුම් භාරදියයුතු අවසාන දිනයට අවනත විය යුතුයි.


පීඨාධිපති - බෞද්ධ අධ්‍යයන
පීඨාධිපති - භාෂා අධ්‍යයන
2021.09.10

All the students should submit their Assignments related to the First Semester in the Academic Year 2020/2021 to the respective Department's email or relevant Google Classroom (we encourage you to upload them to the respective Google Classrooms) before 30.09.2021.

If you have already submitted your Assignments to the Department's email and have received the reply or uploaded to the relevant Google Classrooms, there is no necessity of resubmission.

Note: You must obey the instructions and deadlines given by the department.


Dean - Faculty of Buddhist Studies
Dean - Faculty of Language Studies
10.09.2021

පැවරුම්/නිබන්ධ උඩුගත කිරීම සඳහා පහත ක්‍රමවේද භාවිත කරන්න.
To upload your Assignments, please follow the following methods.


PDF සකස්කරගන්නා ආකාරය දැනගැනීම සඳහා
To create your PDF file
https://www.youtube.com/watch?v=6vO6Rbtg3gw

Google Classroom වෙත පැවරුම්/ නිබන්ධ උඩුගත කීරීම සඳහා
To upload your Assignments to Google Classroom
https://www.youtube.com/watch?v=QijWpK9L7TE

මෙම ක්‍රමවේදය අනුගමනය කීරීම ඔබගේ ඉදිරි විභාග කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් වේ.
Following this method would be a great help to your upcoming examination.

Posted on Sep 10, 2021

Upcoming Events

Apr

08

08 Apr - 30 Apr
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව - පළමු පරීක්ෂණය - 2026 අප්‍රේල්
2026.04.28 දින ආරම්භ වීමට නිය�...

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results