Event Details

විශේෂ දැනුම්දීමයි

දෙවන, තෙවන හා සිව්වන වසර සිසුන්ගේ දැන ගැනීම සඳහා,

2023 අධ්‍යයන වර්ෂයේ දෙවන සමාසිකය සඳහා විෂය ලියාපදිංචි කටයුතු 2023.10.25 දින අවසන් කළ යුතු බැවින් අදාළ අයදුම්පත් සම්පූර්ණ කර ශිෂ්‍ය වාර්තා පොත සමඟ අධ්‍යයන හා ශිෂ්‍ය සේවා අංශයට භාර දීමට කටයුතු කරන්න.

ශිෂ්‍ය සේවා අංශයෙන් අයදුම්පත් 2023.10.18 දින සිට 2023.10.20 දින දක්වා නිකුත් කරනු ලබන අතර, එම අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2023.10.25 දින වේ. කිසිදු හේතුවක් මත අවසන් දිනෙන් පසුව අයදුම්පත් නිකුත් කිරීම හෝ අයදුම්පත් භාරගැනීමක් සිදු කරනු නොලැබේ.

සහකාර ලේඛකාධිකාරී
(අධ්‍යයන කටයුතු)
2023.10.17

Posted on Oct 17, 2023

Upcoming Events

Jul

12

12 Jul - 23 Jul
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
<b>ශාස්ත්‍රවේදී (සාමාන්�...

Jul

12

12 Jul - 19 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය - 2019 / issuing results - bachelor of arts (general) external degree programme - 2019
2023 අගෝස්තු මස පැවති ශාස�...

Jul

12

12 Jul - 31 Jul
සංශෝධිත විභාග කාලසටහන - විශේෂ පරීක්ෂණය (අභ්‍යන්තර) - amended timetable -special examination - july - 2024
2024 ජූලි මස 17 වන දිනෙන් ආර...

Jul

12

12 Jul - 15 Jul
සියලු ම වසරවල සිසුන් ගේ දැනගැනීම සඳහා,
<b>‘උපෝෂථකර්ම හා වස් විස...

Jul

11

11 Jul - 17 Jul
'workshop to make aware of uposathakamma and vinayakamma
<p style="text-align: justify;"> This is to inform you to i...

Jul

11

11 Jul - 20 Jul
සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම - විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results