Event Details

Special Notice from Internal Examinations Division

මෙතෙක් අභ්‍යන්තර විභාග සඳහා අයදුම් නොකළ සිසුන් වෙත,


2021 ඔක්තෝබර් 11 වන දින ආරම්භ වන අභ්‍යන්තර විභාග සඳහා ලියාපදිංචිය 2021.09.15 දිනෙන් අවසන් වූ නමුත් මෙතෙක් ලියාපදිංචි නොවූ සියලු සිසුන් 2021.09.21 දින පෙ.ව. 11.00 ට පෙර විභාග සඳහා ලියාපදිංචි වන මෙන් දන්වා සිටින අතර එම වේලාවෙන් පසු ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2021.09.19

To students who have not yet applied for the internal examinations,


Registration for the internal examinations which will commence on 11.10.2021 ended on 15.09.2021 but all the students who have not yet registered are advised to register for the examinations on or before 21.09.2021 at 11.00 a.m.
Applications received after that time will be rejected.

Assistant Registrar (Internal Examinations)
2021.09.19

Posted on Sep 20, 2021

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results