ප්‍රතිපෝෂක සම්මන්ත්රණ කාලසටහන (බෞද්ධ අධ්‍යයන/ පාලි/ සිංහල/සංස්කෘත/ ඉංග්‍රීසි)
ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2023 ඔක්තෝබර්
2023 ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ප්‍රතිපෝෂක සම්මන්ත්රණ මාලාව 2023 ඔක්තෝබර් මස 12 දින සිට ආරම්භ වේ.
මෙම සම්මන්ත්රණ මාලාව කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ නො 214, පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සැ.යු.
මුදල් ගෙවා නිසි පරිදි ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් සම්මන්ත්රණ සඳහා සහභාගි විය හැක. වෙනත් කිසිදු අයෙකුට ඒ සඳහා අවසර හිමි නොවේ.
සම්මන්ත්රණ කාලසටහන: http://bpu.ac.lk/postgraduate-studies/ma-degree-students
Seminar Time Table (Buddhist Studies/ Pali/ Sinhala/Sanskrit/ English)
Master of Arts Degree - October 2023
The Seminars of Masters Degree Course - 2023 will start from October 12, 2023.
All the seminars are conducted at the Faculty of Postgraduate Studies and External Examination Center of the Buddhist and Pali University of Sri Lanka located at 214 Bauddaloka Mawatha, Colombo 07.
NB-
Only paid and duly registered students can participate in the seminars.
Seminar Time Table: http://bpu.ac.lk/postgraduate-studies/ma-degree-students
Assistant Registrar
(Faculty of Graduate Studies and Centre for External Examination)
For Registrar