Event Details

විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ Re-scrutinization of marks and Grades

2024.10.15 දින නිකුත් කළ 2024 මැයි/ජුනි පැවති දෙවන සමාසික පරීක්ෂණයෙහි විෂයය පත්‍රයන්හි ලකුණු නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
1. මෙම දැන්වීම සමඟ පළකරන අයදුම්පත පුරවන්න.
නැවත සමීක්ෂණය සඳහා එක් විෂයය පත්‍රයක් සඳහා රු. 500.00 ක මුදලක් අයකරනු ලැබේ.
i. එම මුදල විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරයට
හෝ
ii. ලංකා බැංකුව, හෝමාගම 711201 යන විශ්ව විද්‍යාලයේ ගිණුම් අංකයට බැරකළ හැක. අදාළ බැර කිරීමේදී විභාග අංකය හා නැවත සමීක්ෂණ ගාස්තු යනුවෙන් සටහන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර එලෙස සටහනක් නොමැති ගෙවීම් නොසළකා හැරීමට සිදුවේ.

2. අදාළ මුදල්ගෙවූ රිසිට්පත හා අයදුම්පත අභ්‍යන්තර විභාග අංශයට 2024.10.25 දිනට පෙර ගෙනවිත් භාර දෙන මෙන් දන්වමි.

අදාළ දින පසුවී ලැබෙන අයදුම්පත් භාර නොගැනේ.

අයදුම්පත: Click here

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
(අභ්‍යන්තර විභාග - වැඩබලන)
2024.10.16

Re-scrutinization of marks and Grades

Application are called for re-scrutinization of marks and grades in the Second Semester examination of 2024 May/June issued on 2024.10.16.

How to apply:
1. Fill in the application form published with this advertisement.
For re- scrutinization Rs. 500.00 will be charged per paper.
i. the fee could be paid to university shroff counter
or
ii. Deposit to University Account No 711201 Bank of Ceylon, Homagama. It is essential to note the examination number and the re-correction fee when making the relevant payment. payments without a note will have to be ignored.

2. Handover the relevant payment receipt and the application to the Internal Examinations Division before 25.10.2024.

Applications received after the relevant date will not be accepted.

Application: Click here

Senior Assistant Registrar (Internal Examinations - Acting)
16.10.2024

Posted on Oct 16, 2024

Upcoming Events

Dec

13

13 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - october 2023
2023 ඔක්තෝබර් මස පැවති ශා�...

Dec

12

12 Dec - 31 Dec
Registrations of suppliers for good, services and works - 2025
2025 වර්ෂය සඳහා සැපයීම් හ�...

Dec

10

10 Dec - 31 Dec
Updated සංශෝධනය කළ කාලසටහන/ amended timetable - november/ december 2024
පළමු, දෙවන, තෙවන සහ සිව්...

Dec

03

03 Dec - 09 Dec
Notice from internal examinations division
<b>කල්දමන ලද විභාග පරීක්...

Nov

28

28 Nov - 03 Dec
ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණ පැවැත්වෙන වේලාව සංශෝධනය කිරීම - 2024 දෙසැම්බර්
2024 දෙසැම්බර් මස ආරම්භ ව�...

Nov

27

27 Nov - 29 Nov
Special announcement -examination division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results