Event Details

විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ Re-scrutinization of marks and Grades

2023 නොවැම්බර්/දෙසැම්බර් පැවැති පළමු සමාසික පරීක්ෂණයේ විෂයය පත්‍රයන්හි ලකුණු නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
1. මෙම දැන්වීම සමඟ පළකරන අයදුම්පත පුරවන්න.
නැවත සමීක්ෂණය සඳහා එක් විෂයය පත්‍රයක් සඳහා රු. 500.00 ක මුදලක් අයකරනු ලැබේ.
i. එම මුදල විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරයට
හෝ
ii. ලංකා බැංකුව, හෝමාගම 711201 යන විශ්ව විද්‍යාලයේ ගිණුම් අංකයට බැරකළ හැක. අදාළ බැර කිරීමේදී විභාග අංකය හා නැවත සමීක්ෂණ ගාස්තු යනුවෙන් සටහන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර එලෙස සටහනක් නොමැති ගෙවීම් නොසළකා හැරීමට සිදුවේ.

2. අදාළ මුදල්ගෙවූ රිසිට්පත හා අයදුම්පත අභ්‍යන්තර විභාග අංශයට 2024.06.18 දිනට පෙර ගෙනවිත් භාර දෙන මෙන් දන්වමි.

අදාළ දින පසුවී ලැබෙන අයදුම්පත් භාර නොගැනේ.

අයදුම්පත: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
2024.06.03

Re-scrutinization of marks and Grades

Applications are called for re-scrutinization of marks and grades in the first semester examination of November/December of 2023.

How to apply:
1. Fill in the application form published with this advertisement.
For re- scrutinization Rs. 500.00 will be charged per paper.
i. the fee could be paid to university shroff counter
or
ii. Deposit to University Account No 711201 Bank of Ceylon, Homagama. It is essential to note the examination number and the re-correction fee when making the relevant payment. payments without a note will have to be ignored.

2. Handover the relevant payment receipt and the application to the Internal Examinations Division before 18.06.2024.

Applications received after the relevant date will not be accepted.

Application: Click here

Assistant Registrar (Internal Examinations - Acting)
03.06.2024

Posted on Jun 03, 2024

Upcoming Events

Oct

16

16 Oct - 25 Oct
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2024.10.15 දින නිකුත් කළ 2024 මැ�...

Oct

15

15 Oct - 19 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම issuing results - may/ june 2024
2024 මැයි හා ජුනි මාසවල පැ...

Oct

11

11 Oct - 26 Oct
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - november/december 2024
2024 නොවැම්බර්/දෙසැම්බර්...

Oct

04

04 Oct - 14 Oct
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම/ registration for examinations and seminar-master of arts degree examination-2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Sep

30

30 Sep - 04 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 විභාග කාලසටහන - ii පරීක්ෂණය - 2024 ඔක්තෝබර්
2024 ඔක්තෝබර් 21 දින සිට ආර�...

Sep

10

10 Sep - 23 Sep
Scholarships available for the foreign students from 2025
<b>Name of the scholarship : <br></b> Ven. M.M. Mahaweera M...

Exam Results
See latest exam results