Event Details

විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ Re-scrutinization of marks and Grades

2022.08.04 දින නිකුත් කළ 2022 ජනවාරි/ පෙබරවාරි පැවති දෙවන වසර/ තෙවන වසර දෙවන සමාසික පරීක්ෂණයේ විෂයය පත්‍රයන්හි ලකුණු නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
1. මෙම දැන්වීම සමඟ පළකරන අයදුම්පත පුරවන්න.
නැවත සමීක්ෂණය සඳහා එක් විෂයය පත්‍රයක් සඳහා රු. 500.00 ක මුදලක් අයකරනු ලැබේ.
i. එම මුදල විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරයට
හෝ
ii. ලංකා බැංකුව, හෝමාගම 711201 යන විශ්ව විද්‍යාලයේ ගිණුම් අංකයට බැරකළ හැක. අදාළ බැර කිරීමේදී විභාග අංකය හා නැවත සමීක්ෂණ ගාස්තු යනුවෙන් සටහන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර එලෙස සටහනක් නොමැති ගෙවීම් නොසළකා හැරීමට සිදුවේ.

2. අදාළ මුදල්ගෙවූ රිසිට්පත හා අයදුම්පත අභ්‍යන්තර විභාග අංශයට 2022.08.18 දිනට පෙර ගෙනවිත් හෝ exam@bpu.ac.lk යන විද්‍යුත් ලිපිනයට email කරන්න.

අදාළ දින පසුවී ලැබෙන අයදුම්පත් භාර නොගැනේ.

අයදුම්පත: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2022.08.05

Re-scrutinization of marks and Grades

Applications are called for re-scrutinization of marks and grades in the second year and third year second semester examinations of January/ February of 2022 issued on 04.08.2022.

How to apply:
1. Fill in the application form published with this advertisement.
For re- scrutinization Rs. 500.00 will be charged per paper.
i. the fee could be paid to university shroff counter
or
ii. Deposit to University Account No 711201 Bank of Ceylon, Homagama. It is essential to note the examination number and the re-correction fee when making the relevant payment. payments without a note will have to be ignored.

2. Send the relevant payment receipt and the application to the Internal Examinations Division before 18.08.2022 or to email exam@bpu.ac.lk.

Applications received after the relevant date will not be accepted.

Application: Click here

Assistant Registrar (Internal Examinations)
05.08.2022

Posted on Aug 05, 2022

Upcoming Events

Aug

18

18 Aug - 31 Aug
නැවත පෙනී සිටින සිසුන්ගේ නාමලේඛනය (පළමු වසර) - list of repeat students (1st year) - august/ september 2022
2022.08.22 ආරම්භ වීමට නියමිත �...

Aug

18

18 Aug - 31 Aug
Specification for laptop computers - amendments
The pre-bid committee meeting for the supply and delivery of...

Aug

15

15 Aug - 20 Aug
උපාධි පරීක්ෂණ සඳහා ලියාපදිංචි වීම/ exam registration - august/ september 2022
<b>උපාධි පරීක්ෂණ සඳහා ලි...

Aug

15

15 Aug - 15 Sep
සංශෝධනය කළ කාලසටහන් / amended time tables
<b>සංශෝධනය කළ කාලසටහන් -2...

Aug

15

15 Aug - 20 Aug
විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම/ issuing examination admissions
<b>විභාග ප්‍රවේශ පත්‍ර න...

Aug

08

08 Aug - 31 Aug
Supply and delivery of laptop computers for the buddhist and pali university of sri lanka
INVITATION FOR BIDS (IFB) <br> Supply and Delivery of Lapto...

Exam Results
See latest exam results