Event Details

විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ Re-scrutinization of marks and Grades

2023.03.24 දින නිකුත් කළ 2022 අගෝස්තු/ සැප්තැම්බර් දෙවන වසර පළමු සමාසික පරීක්ෂණයේ විෂයය පත්‍රයන්හි ලකුණු නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
1. මෙම දැන්වීම සමඟ පළකරන අයදුම්පත පුරවන්න.
නැවත සමීක්ෂණය සඳහා එක් විෂයය පත්‍රයක් සඳහා රු. 500.00 ක මුදලක් අයකරනු ලැබේ.
i. එම මුදල විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරයට
හෝ
ii. ලංකා බැංකුව, හෝමාගම 711201 යන විශ්ව විද්‍යාලයේ ගිණුම් අංකයට බැරකළ හැක. අදාළ බැර කිරීමේදී විභාග අංකය හා නැවත සමීක්ෂණ ගාස්තු යනුවෙන් සටහන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර එලෙස සටහනක් නොමැති ගෙවීම් නොසළකා හැරීමට සිදුවේ.

2. අදාළ මුදල්ගෙවූ රිසිට්පත හා අයදුම්පත අභ්‍යන්තර විභාග අංශයට 2023.03.31 දිනට පෙර ගෙනවිත් භාර දෙන මෙන් දන්වමි.

අදාළ දින පසුවී ලැබෙන අයදුම්පත් භාර නොගැනේ.

අයදුම්පත: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2023.03.27

Re-scrutinization of marks and Grades

Applications are called for re-scrutinization of marks and grades in the second year first semester examination of August/ September of 2022 issued on 24.03.2023

How to apply:
1. Fill in the application form published with this advertisement.
For re- scrutinization Rs. 500.00 will be charged per paper.
i. the fee could be paid to university shroff counter
or
ii. Deposit to University Account No 711201 Bank of Ceylon, Homagama. It is essential to note the examination number and the re-correction fee when making the relevant payment. payments without a note will have to be ignored.

2. Handover the relevant payment receipt and the application to the Internal Examinations Division before 31.03.2023.

Applications received after the relevant date will not be accepted.

Application: Click here

Assistant Registrar (Internal Examinations)
27.03.2023

Posted on Mar 27, 2023

Upcoming Events

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Feb

17

17 Feb - 20 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results ( 2024 registered first year students) - 2025
2024 අධ්‍යයන වර්ෂය සඳහා ල�...

Exam Results
See latest exam results