Event Details

Notice for Students

විශේෂ දැන්වීමයි

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් 2020.10.21 දක්වා සියලු සිසුන්ට ලබා දුන් නිවාඩු කාලය ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ උපදෙස් පරිදි 2020.11.02 දක්වා දිර්ඝ කෙරුණු බව දන්වා සිටිමි.

ඒ අනුව සියලුම වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු online ක්‍රමය යටතේ පැවැත්වෙන බවත් එම දේශන සඳහා සහභාගීවන ලෙසත් දැනුම් දෙමි. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා පහත link එකට පිවිසෙන්න.

http://www.bpu.ac.lk/online-learning-facility

සහකාර ලේඛකාධිකාරී
(අධ්‍යයන කටයුතු)
2020-10-16

Special notice

I would like to inform you that due to the corona virus epidemic, the leave period given to all students till 21.10.2020 has been extended to 02.11.2020 on the instructions of the Venerable Vice Chancellor.

Accordingly, the academic activities of students of all years are conducted online and I would like to inform them to participate in those lectures. Visit the link below for more information.

http://www.bpu.ac.lk/online-learning-facility

Assistant Registrar
(Academic Affairs)
2020-10-16

Posted on Oct 16, 2020

Upcoming Events

Apr

08

08 Apr - 30 Apr
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව - පළමු පරීක්ෂණය - 2026 අප්‍රේල්
2026.04.28 දින ආරම්භ වීමට නිය�...

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results