Event Details

Notice for All Students - Academic Discontinuous

විශේෂ දැන්වීමයි

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් 2020.10.07 දින සිට සති දෙකක කාලයක් (2020.10.21 දක්වා) සියලු සිසුන්ට නිවාඩු ලබා දී ඇති බව ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ උපදෙස් පරිදි දන්වමි.
නේවාසිකාගාරවල යතුරු උපපාලකවරුන්ට භාර දී 2020.10.08 දින ප.ව. 12.00ට පෙර සියලු ම සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටත් වන ලෙස දන්වමි. තවද ගම්පහ දිස්ත්‍රක්කයේ පදිංචි සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම් අධ්‍යයන හා ශිෂ්‍ය සේවා කාර්යාලයට 2020.10.07 දින ප.ව 4.00ට පෙර දැනුම් දිය යුතුය. නැවත 2020.10.20 දින ප.ව. 4.00ට පෙර සියලු ම සිසුන් නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතුය.

සහකාර ලේඛකාධිකාරී
(අධ්‍යයන කටයුතු)
2020-10-07

Click here for more


NOTICE - For Foreign Students

University academic studies will be discontinue from 07th October 2020 to 21st October 2020 due to COVID19 virus outbreak. Please be stay at the hostel premises and avoid go out from the university premises.

Assistant Registrar
(Academic Services)
07.10.2020

Click here for more

Posted on Oct 08, 2020

Upcoming Events

Apr

08

08 Apr - 30 Apr
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව - පළමු පරීක්ෂණය - 2026 අප්‍රේල්
2026.04.28 දින ආරම්භ වීමට නිය�...

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results