Event Details

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Time tables - August/ September 2022

පළමු වසර පළමු සමාසික පරීක්ෂණය
(2021 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
First Year First Semester Examination
(2021 Registered Students - Including repeat students)

තෙවන පළමු සමාසික පරීක්ෂණය
(2019 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Third Year First Semester Examination
(2019 Registered Students - Including repeat students)

සහතික/ උසස් සහතික පත්‍ර පරීක්ෂණ (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Certificate/ Advanced Certificate Examinations (Including repeat students)

උක්ත පරීක්ෂණවලට අදාළ සංශෝධනය නොකළ කාලසටහන් පහත දැක්වේ. එහි යම් සංශෝධනයක් වේ නම් 2022.08.11 දින පස්වරු 1.00ට පෙර අභ්‍යන්තර විභාග අංශයේ exam@bpu.ac.lk යන විද්‍යුත් ලිපිනයට ලිඛිතව දැනුම් දිය හැක. (අදාළ ලිපියේ ලියාපදිංචි අංකය හා දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්යය වේ.)
සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Following are the not amended time tables. Any amendments can be made in writing to the Internal Examinations Division at exam@bpu.ac.lk before 1.00 pm on 11.08.2022. (It is mandatory to mention the registration number and telephone number in the relevant letter.)
Revised time tables will be provided in the future.

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Time tables: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
04.08.2022

Posted on Aug 04, 2022

Upcoming Events

Aug

18

18 Aug - 31 Aug
නැවත පෙනී සිටින සිසුන්ගේ නාමලේඛනය (පළමු වසර) - list of repeat students (1st year) - august/ september 2022
2022.08.22 ආරම්භ වීමට නියමිත �...

Aug

18

18 Aug - 31 Aug
Specification for laptop computers - amendments
The pre-bid committee meeting for the supply and delivery of...

Aug

15

15 Aug - 20 Aug
උපාධි පරීක්ෂණ සඳහා ලියාපදිංචි වීම/ exam registration - august/ september 2022
<b>උපාධි පරීක්ෂණ සඳහා ලි...

Aug

15

15 Aug - 15 Sep
සංශෝධනය කළ කාලසටහන් / amended time tables
<b>සංශෝධනය කළ කාලසටහන් -2...

Aug

15

15 Aug - 20 Aug
විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම/ issuing examination admissions
<b>විභාග ප්‍රවේශ පත්‍ර න...

Aug

08

08 Aug - 31 Aug
Supply and delivery of laptop computers for the buddhist and pali university of sri lanka
INVITATION FOR BIDS (IFB) <br> Supply and Delivery of Lapto...

Exam Results
See latest exam results