Event Details

උපාධි ප්‍රදානෝත්සවය - 2024 සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන්ගේ නාමලේඛනය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 23 වන උපාධි ප්‍රදානෝත්සවය 2024.04.04 දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

එහිදී ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය පිරිනැමීමට නියමිත සිසුන්ගේ නාමලේඛනය පහතින් ලබාගන්න.

නාමලේඛනය: Click here

සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)

Posted on Feb 05, 2024

Upcoming Events

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධිය සඳහා ලියාපදිංචි කිරීම/registration of candidates for bachelor of arts general (external) degree - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 15 Dec
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - ii පරීක්ෂණය, 2024 ඔක්තෝබර්
උක්ත පරීක්ෂණ සඳහා පෙනී...

Exam Results
See latest exam results