Event Details

විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම/ Issuing Examination Admissions

විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම - තෙවන හා පළමු වසර
Issuing Examination Admissions - Third and First Year

තෙවන වසර හා පළමු වසර පරීක්ෂණවලට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර 2022.08.16 දින සිට 2022.08.18 දින දක්වා පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා අභ්‍යන්තර විභාග අංශයේදී නිකුත් කෙරේ. එය ලබා ගැනීමේදී ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත හා ශිෂ්‍ය වාර්තාපොත රැගෙන ඒම අනිවාර්යය වේ. (පළමු වසර සිසුන් සඳහා පමණක් ජාතික හැඳුනුම්පත සලකා බලනු ලැබේ.)

The examination admissions of third year and first year examinations will be issued from 16.08.2022 to 18.08.2022 at 10.00 a.m. to 3.00 p.m. in the Internal Examination Division. It is mandatory to bring your student ID card and student record book while getting it. (National ID will be considered for first year students only.)

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
15.08.2022

Posted on Aug 15, 2022

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results